ගොයින් fපෝ ගුඩ්

ලංකාවෙන් පිටවෙලා වෙනත් රටවල ජීවත්වන අය අතර පුද්ගලයන් කීප වර්ගයක්‌ ඉන්නව. ඒ සදහටම ලංකාව අතහැරල ගිය අය, ලංකාවට කවද හරි එන්න බලාගෙන ගිය අය. අවුරුද්දකට සැරයක්‌ දෙසැරයක්‌ ශ්‍රී ලංකාවට ඇවිල්ලා විනෝද චාරිකා දෙකතුනක්‌ ගිහිල්ලා නැවත යන අය.

Read more ...
ගන්න ගන්න මාගෙ රූප!

කැමරාව කරේ එල්ලගෙන යන්නෙ නැතිව කඩදාසි බෑගයක දාගෙන එහාට මෙහාට ගෙනියපු අය මම දන්නව. 

Read more ...
ලන්ඩන් කැරැල්ල

මම 1983 ජුලි කලබලවලට මැදිවූ පුද්ගලයෙක්‌මි. එවකට රාජගිරියේ මාදින්නාගොඩ විසූ මා සහ බිරිඳ සුපුරුදු පරිදි උසාවි යැම සඳහා බොරැල්ල හරහා එන විටත් ඒ ජාතිවාදී කෝලාහලයේ රඟ දැක ගන්නට ලැබුණේ බොරැල්ල හන්දියේ දැවෙමින් තිබුණු කඩ සාප්පු දෙස බලා සුසුම්ලමින් අලුත්කඩේ දෙසට සැපත් වූ අපට දැක ගන්නට ලැබුණේ ඊටත් වඩා ෙ€දජනක සිදුවීමකි.

Read more ...
රාජකීය කේට්‌ගේ සෝබන වැඩ!

සුමානයක්‌ ගියෙ නැහැ මඟුල් ගේ ඉවර වෙලා ලංකාවෙ වත් මනමාලියක්‌ නොයන ගමනක්‌ විලියම් කුමරුගේ බිරිඳ කේට්‌ හෙවත් කේමිබ්‍රිජ්හි ආදිපාදිවරිය ගියා. ඒ එදිනෙදා උයන්න පිහන්න බඩු මුට්‌ටු ගන්න සුපර් මාර්කට්‌ එකකට. මේ වගේ සෝබන කාරියෙක්‌ කිසිම රජ පවුලකට සම්බන්ධ වෙලා නැතුව ඇතැයි සමහරු කියනවා. මහජනතාවට ඉතාම කිට්‌ටුයි කියන්න එහෙම කරන්න ඇති කියල තව අය කියනවා.

Read more ...
"චේ ගුවේරා මහත්තයාගේ" රට බේතකට මදුරුවෙක්‌ නැත, මදුරුවන්ට බේත්ද නැත

ඒ 1971 කැරලි සමයයි. ජනතා විමුක්‌ති පෙරමුණ ෙච් ගුවේරා කල්ලිය නමින් හැඳින්වුණ සමයයි. සර්වජන ඡන්දයෙන් පත්වූ වාමාංශික රජයට විරුද්ධව තරුණයන් කැරලි ගැසූ සමයයි.

Read more ...
උපන්දා සිට කරපු පින් නැත වරක්‌ බැන්දොත් කැලණියේ

සුද්දා පරයාය. ඒත් හැම පරයාම සුද්දෙක්‌ නොවේය. මේ පරයා යනුවෙන් මා සඳහන් කරන්නේ ඉංගී්‍රසි ශබ්දකෝශයේ එන PARIAH යන වචනයේ සිංහල වචනයයි.

Read more ...
ඒ මුහුණෙයි මේ මුහුණෙයි වැඩි වෙනසක්‌ නෑ

ජනවාරි මාසෙ ලංකාවට ගිහිල්ල ඉන්දැද්දි මට එංගලන්තෙට එන්න තරම් හිතුන. කොළඹ සීතල ඉවසගන්න බැරුව. එංගලන්තෙත් එච්චර සීතල නෑ කියලයි මට හිතුනෙ. දවසක්‌ උදේ පාන්දර සරමත් කැහැපට ගහගෙන ගෙයින් එළියට බහින්න සිමෙන්ති පඩියට අඩිය තිබ්බ වෙලාවෙ ඇඟ සලිත වෙලා ගැහෙන්න ගත්ත දියෙන් ගොඩගත්තු මාළුවෙක්‌ වගේ.

Read more ...
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction