Sri Lankan news - United Kingdom

 

පුදපු ගමන් කාපී යකා

බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ සමාරම්භක ගමන වාර්තාකිරීම සඳහා එම සමාගමේ ආරාධනාවෙන් ලංකාවට ගිය මාධ්‍යවේදීන් අතරින් "ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පතේ වාර්තාකරු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව ලියා ඇත්තේ ඉතාම අසුභවාදී විස්තරයකි.

Read more ...
ශ්‍රී ලංකාවට  උදව්ව්කරන්න ලන්ඩනයේ දුවයි

ලබන ඉරිදා පැවැත්වෙන ලන්ඩන් මැරතන් ධාවන තරඟය සඳහා ඉදිරිපත්වන ඩේවිඩ් ස්ටේසි එමඟින් උපයාගන්නා සියලුම මුදල් ශ්‍රී ලංකාවේ ආබාධිත සහ වරප්‍රසාද නොලත් දරු දැරියන්ට උපකාර කිරීමට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වෙයි.

Read more ...
Anti SL govt. protest by Muslims in UK

The Sri Lankan Muslim community in the United Kingdom did not participate in a demonstration staged by a group of Muslims opposite the Sri Lankan High Commission in London last week.

Read more ...
සද්ධාතිස්ස දහම් පාසලේ බක්මහ උළෙල

"හැදියාවට මුල්තැන දෙන අවුරුද්දකට මුල පුරමු" යන තේමාව යටතේ මෙවර ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත දහම් පාසල, සංගීත සහ නර්තන පන්තිවල ඉගෙනුම ලබන දරු දැරියන් ඉදිරිපත් කල සිංහල අවුරුදු උළෙල පසුගිය 13 වෙනි දින කිංස්බරි විදුහල් භූමියේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.

Read more ...
බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ පැමිණීම රටේ දියුණුව පෙන්වනක්

බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ පැමිණීම රටේ දියුණුව පෙන්වනක් දොස්තර ක්‍රිස් නෝනිස් කියයි. මහා බ්‍රිතාන්‍යයේ ජාතික ගුවන්සේවය වසර පහලවක් වැනි දීර්ඝ කාලයකට පසුව ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් නැවතත් ආරම්භ කිරීමට තීරණය කිරීම තුලින් ග්‍රම්‍ය වන්නේ අප රටතුල නව ආයෝජනයන් සඳහා පවත්නා ශක්ති සම්පන්න වාතාවරණය සහ විවිධාංගකෘත ආර්ථිකයේ ජවසම්පන්න බව ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා පැවසීය.

Read more ...
British Airways resuming flights after 15 years

British Airways resuming flights after 15 years sends a strong message of confidence in Sri Lanka – Dr Chris Nonis.

Read more ...
New Year new Route - BA Coming to BIA

British Airways launches its much-anticipated flights to Colombo in Sri Lanka on Sunday 14 April, amid the country’s New Year celebrations.

Read more ...
ලන්ඩන් මුස්ලිම් උද්ඝෝෂණයට ලංකාවේ කවුරුත් නෑ

ලන්ඩන් නුවර ජීවත්වන මුස්ලිම් ජාතිකයින් කණ්ඩායමක් පසුගිය දිනෙක ශ්‍රී ලංකාව සහ මියන්මාරය වෙත චෝදනා එල්ල කරමින් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල අභියසදී පවත්වන ලද උද්ඝෝෂණයට ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින් කිසිවකු සහයෝගය දක්වා හෝ සහභාගීවී නොමැති වාර්තාවෙයි.

Read more ...
ලන්ඩන් ජනහඬ අවුරුදු උළෙල ජයටම

ලන්ඩන් නුවර හවුන්ස්ලෝ ශ්‍රීලංකා ජනහඬ පදනම ශ්‍රී ලාංකික  ජනතාව වෙනුවෙන්  අවුරුදු 8 ක කාලයක් තිස්සේ නොකඩවා ඉදිරිපත් කරන ලද  සිංහල සහ දෙමල අලුත් අවුරුදු උත්සවය, ලන්ඩන්  බක් මහ උළෙල, මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පවත්වන ලදී.

Read more ...
A Star Shines in London

Rebecca Nirmali  is one of the most popular and talented film actresses today in Sri Lanka. “There is not a single day where we cannot see Rebecca on our television screens” says Rodney Widanapathirana, who is a prominent  film director and a journalist in Sri Lanka.

Read more ...

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction