Sri Lankan news - Other Countries

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඨින පිංකම

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම වතාවට වස් පින්කම් මාලාවක් පවත්වා ඇත. 

Read more ...
යුරෝපයේ බොහෝ රටවල දැන් භික්ෂු නායකත්වයක් ගොඩනැඟෙමින් තියෙනවා  - පුජ්‍ය බටුවන්ගල සමිද්ධි හිමියෝ අවධාරණය කරති.

පසුගිය වර්ෂයේ ජර්මනියේ උතුරු ප්‍රදේශයේ හැම්බර්ග්, හැනොවර් සග බ්‍රේනම් යන ප්‍රධාන නඟර කේන්ද්‍ර කර ගනිමින් ෂ්නෙවර්ඩින්ගන් නඟරයේ අභිනවයෙන් ආරම්භ කරන්නට යෙදුන ශ්‍රී ලංකා මහා විහාරයෙහි කටින පුජෝත්සවය පසුගිය 1 වෙනි ඉරුදින පැවැත්වින. එහිදී අනුශාසවක් සිදුකල ජර්මනියේ බොන් නුවර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය බටුවන්ගල සමිද්ධි හිමියෝ " සම්ප්‍රදායික බෞද්ධ රටවල මෙන් යුරෝපයේ බොහෝ රටවල භික්ෂු නායකත්වයක් ගොඩනැඟෙමින් පවතින බවත් ථෙරවාද, මහායාන මෙන්ම වජිරයාන බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් ශක්තිමත් භික්ෂු ප්‍රතිරුපයක් යුරෝපය තුල මේවනවිට ගොඩනඟා ඇතිබවත්, උන්වහන්සේලාගේ දේශනාවන්ට සහ හඬට කන්දෙන්නට ආසියාවෙන් පැමිණ මේ රටවල පදිංචිව ඉන්නා බෞද්ධයින්ගේ ප්‍රමාණයටම යුරෝපිය ප්‍රජාවද ඉදිරිපත් වීමේ ප්‍රවනතාවය දිනෙන් දිනම ඉහල යමින් පවතිනු දක්නට ලැබීම සතුටට කරුණක් බවත්, භෞතික සම්පත් පරිහරණය කිරීමෙන් හෙම්බත්ව සිටින යුරෝපිය ප්‍රජාවට බුදුදහම තුලින් මහත් ශාන්තියක් අත්ව ඇතිබවත් පැවසුහ.

Read more ...
බාල අපරාධ හෝ අපචාරවලදී දෙමාපියන්ට එහි වගකීමෙන් මිදෙන්නට පුළුවන් කමක් නෑ - පුජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි කියති

"ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් හිංසනයට ලක්වීම මෙන්ම බාල පරම්පරාව විවිධ අපචාරයන්ට යොමුවීමේ ප්‍රවනතාව දිනෙන් දින ඉහල යනබවක් පෙනෙන්නේ යැයිද බාල අපරාධ හෝ අපචාර සිදුවන අවස්ථා වලදී දෙමාපියන්ට දරුවන් එවැනි විනාශකාරී අවස්ථාවන්ට මුහුණදීමෙන් වළක්වාලීමේ වගකීමෙන් මිදෙන්නට පුළුවන් කමක් නැති බවද " ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරය ආරම්භකොට වසරක් පිරිම නිමිත්තෙන් පවත්වනු ලැබූ දහම් සභාවේදී වැඩමකළ මහා සංඝ රත්නය වෙනුවෙන් අනුශාසනාව සිදුකරමින් ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පැරිස් නුවර ජේතවන විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි අවධාරණය කර සිටියහ.

Read more ...
ජර්මන් ශ්‍රී ලංකා මහා විහාරයේ වර්ෂ පුර්ණ පින්කම් මාලාව

පසුගිය වර්ෂයේ ජර්මනියේ උතුරු ප්‍රදේශයේ හැම්බර්ග්, හැනොවර් සහ බර්මන් යන ප්‍රධාන නඟර කේන්ද්‍ර කර ගනිමින් ස්නේවර්ඩින්ගන් නගරයයහි අභිනවයයන් ආරම්භ කරන්නට යෙදුන ශ්‍රී ලංකා මහා විහාරයට වසරක් පිරිම නිමිත්තෙන්  ශ්‍රී ලංකාවාසී මෙන්ම ලොව සියලු දෙනා වෙත සාමය හා සෞභාග්‍යය ප්‍රර්ථනා කරමින් ඔක්තෝම්බර් මස 3 සහ 4 යන දෙදින තුල ආශීර්වාද පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමියන් ප්‍රධාන විහාර සංගමය කටයුතු යොදා ඇත.

Read more ...
බුද්ධගයා මහමෙව්නා අස පුවාසි කුසලචිත්ත හිම ි අපවත්වෙති.

මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වන මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි ඉන්දියාවේ පිහිටි බුද්ධග්‍යාන් ආශ්‍රම් අසපු ශාඛාවෙහි වැඩසිටි හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේ කහ උණ රෝගය වැළඳී සතියක පමණ කාලයක් ඉතා බලවත් ලෙස රෝගාතුර වී දිල්ලියේ ශ්‍රී ගංගාරාම් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට 2015-07-16 දින රාත්‍රියේ අපවත් වී වදාළහ.

Read more ...
ජිනීවා වෙසක් පොසොන්  මහ ඉහළින්

ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයීය වෙසක් සහ පොසෝන් උත්සව මෙවරද මහා ඉහලින් සැමරු බව විහාරාධිපති පුජ්‍ය ආචාර්ය තවලම ධම්මික හිමියන් පැවසිය.

Read more ...
බහරේන් රෆා "අපේ පන්සලේ" පොසොන්  පින්කමක්

බහරේන්හි රෆා නඟරයේ පවත්වාගෙන යන " අපේ පන්සල" බෞද්ධ මධ්‍යස්ථානය මෙවරත් පොසොන් පිංකම උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඇත.

Read more ...
Vesak day celebrations at Berlin Vihara ( May 3, 2015)

Bana sermon by Ven. Dikwelle Seelasumana Thero (left) prior to Dawal Dane for the monks at Das Buddhistische Haus (Berlin Vihara) on Vesak Day (May 3). In the middle of the row of monks is Ven. K. Santharakkhitha Thero  and next to him is the German monk Ven. Pasanno Thero. 

Read more ...
Germany - Sri Lanka Embassy in Germany celebrates 67th Independence Day of Sri Lanka

"The election of the new President and the peaceful and democratic transition of power provides a surge of hope for strengthening the democracy in Sri Lanka. Several measures taken by the new President and the Government to bring the country back on the democratic path demonstrate the positive changes taking place in Sri Lanka.

Read more ...
Jeddah - 67 Independence Day - Sri Lankan Consulate in Jeddah -Musical Night

67 Independence Day - Sri Lankan Consulate in Jeddah -Musical Night

Read more ...

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction