Sri Lankan news - France

 

“Friends of Sri Lanka” Recognized for their dedication

Ambassador Karunaratne Hangawatte hosted a reception on the premises of the Embassy of Sri Lanka in Paris on 30th·May 2013 for French guests from varied regions and organizations in France.

Read more ...
Permanent Delegation of Sri Lanka to UNESCO Paris

The eve of Vesak was ushered in at UNESCO, with a colourful and vibrant concert of dance, song and music bringing together countries from across the Asian region and also including artistes from Europe, in an expression of unity as the true meaning of Vesak, the message of the Buddha and the relevance of such teachings were highlighted and conveyed.

Read more ...
ප්‍රංසයේ වෙසක් උත්සවය 2013.

ප්‍රංසයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය මඟින් ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන වෙසක් අනුස්මරණ පිංකම මෙවරත් බුවාද වන්සන්හි පිහිටි විහාරස්ථාන භුමියේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.

Read more ...
පැරිස් සරාසඳ සමුළුව - පැරීසියේ කෙටි නාට්‍ය තරගාවලිය

පැරීසියේ කෙටි නාට්‍ය තරගාවලිය ප්‍රවීණ නාට්‍ය ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read more ...
පැරිස් බක්මහ උළෙල 2013

ප්‍රංසයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපන,සංස්කෘතික සහ සුභසාදන සංවිධානය (සේක්සා පදනම) මඟින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි වසරක් පතා පවත්වනු ලබන බක්මහ උළෙල 2013 අප්‍රේල් මස 07 වන දින උදේ කාලයේ සිට රාත්‍රී 9 දක්වා ල බුර්ශේ නගරයේදී පවත්වන ලදී.

Read more ...
Prasanna Vithanage wins prestigious French film awards

The 19th edition of the International Film Festival of Asian Cinema· (FICA) ended a few days ago in Vesoul, France with a Jury presided by Indonesian film director Garin Nugroho awarding renowned Sri Lankan film director Prasanna Vithanage with the Cylco D’Or for his 7th and most recent film “ With You, without you” ( Oba Nethuwa Oba Ekka)

Read more ...
A New Shrine Room for Paris Vihara

Passing another milestone in the long history of the International Buddhist Centre in Paris, France a religious ceremony was held on the occasion of the laying of the foundation stones for a new shrine room.

Read more ...
ප්‍රංස විහාරයට නව බුදුමැදුරක්

යුරෝපයේ ප්‍රධාන බෞද්ධ විහාරස්ථානයක් වන ප්‍රංස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන නව බුද්ධ මන්දිරයට මුල්ගල් තැබීමේ පිංකම පසුගියදා පැවැත්වින.

Read more ...
Miss Sri Lanka of France 2012

On Sunday (20) the Association of Negombians in Paris organized the first beauty pageant contest - Miss Sri Lanka in France 2012, at the Palais des Congrès in Montreuil. This was a charity event and all the proceedings of this event were for the National Cancer Institute in Maharagama.

Read more ...

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction