Sri Lankan news - America & Canada

 

නවවසරට සෙත් පතා වොෂින්ට න් මහමෙව්නාවේ බෝධි වන්දනාවක්

නවවසරට සෙත් පතා වොෂින්ටන් මහමෙව්නාවේ බෝධි වන්දනාවක්                                                                                                                         

Read more ...
වොෂින්ටන් මහමෙව්නාවේ වස් පින්කම

වොෂින්ටන් මහමෙව්නාවේ වස් පින්කම 

Read more ...
THE WASHINGTON BUDDHIST VIHARE IN USA IS CELEBRATING ITS 50TH ANNIVERSARY

THE WASHINGTON BUDDHIST VIHARE IN USA IS CELEBRATING ITS 50TH ANNIVERSARY

Read more ...
අමෙරිකාවේ හවායි දූපතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයක්

හවායි දූපත අමෙරිකාවට අයත් බෙහෙවින්ම සංචාරකයන්ගේ සිත් වශී කළ අතිශයින් ම දර්ශනීය එයටම ආවේනික වූ සමාජ සංස්කෘතික ආගමික පරිසර හා භූගෝලීය සුවිශේෂී සංකීරණතා සමූහයකින් පරිපූර්ණ වූ ආශ්චර්යමත් දූපතකි.ඝර්ම කලාපීය දේශගුණ ලක්ෂණ වලින් සමන්විත, කෘෂිකාර්මික ආර්ථිකයකින් බෙහෙවින් පෝෂණයවූ, ශ්‍රී ලංකාවේ මෙන් සියළු ඝර්මකලාපීය භව භෝග සරුසාරව වැඩෙන ස්වයංපෝෂිත වූ වෙනම රටක් ලෙසටද ගිණිය හැකිය. මෙහි කොස්, දෙල්, පොල් මෙන්ම අඹ, ගස්ලබු, මුරුංගා, ගොටුකොළවැනි  අපට හුරු නොයෙකුත් පලතුරු, එළවලු සහ වෘක්ෂ ලතාවෝ ද සරුසාරව වැඩේ.

Read more ...
වොෂින්ටන් මහමෙව්නාව භාවනා අසපුවේ වෙසක් උත්සවය

ශ්‍රී බුද්ධ වර්ශ 2560 ක් වූ වෙසක් පුර පසළොස්වක පුන් පොහොය නිමිති කරගෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් නුවර  මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කරන්නට යෙදුණ වෙසක් මංගල්‍යය පසුගිය 21 වෙනි දා සෙනසුරාදා සවස 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා අසපු භූමියේ දී පැවැත්විණි. 

Read more ...
Student banned from carrying the LTTE flag at multicultural assembly

Student banned from carrying the LTTE flag at multicultural assembly 

Read more ...
වොෂින්ටන් මහමෙව්නාවේ බෝධි වන්දනාවක්

උදා වූ 2016 නව වසරේ ලෝවාසී සැමට සෙත්පතා ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවරවන වොෂින්ටන්හි මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කරන්නට යෙදුණු "ආශිර්වාදාත්මක බෝධි වන්දනාව" ජනවාරි මස 01 වෙනි දා සවස අසපු භූමියේ දී පැවැත්විණි.

Read more ...
වොෂින්ටන් මහමෙව්නාවේ වස් අවසාන මහා පින්කම

2015 වසරේ වස්සාන සමය නිමිති කරගෙන වොෂින්ටන් මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කරන්නට යෙදුණු "මහමෙව්නාවේ පින්බර වස්සානය" දහම් වැඩසටහන් මාලාවේ නිමාව සනිටුහන් කරමින් ඔක්තෝම්බර් මස 24 වෙනි සෙනසුරාදා උතුම් බුදු පසේබුදු මහරහත් වන්දනාවක් අසපු භූමියේ දී පැවැත් විණි.

Read more ...
EXPAT YOUTH SUPPORT THE FUTURE OF SRI LANKA

Sri Lanka Youth Organization (SLYO) chapters in New York and Los Angeles rallied together to sponsor a beautiful playground and provide school supplies to the kids at the Morahena Junior School.

Read more ...
SLF PERFORMING ARTS CENTER MESMERIZE CROWDS AT LOTUS FESTIVAL

The 35th Annual Lotus Festival was held at Echo Park on July 11th and 12th. Over 3000 visitors gathered to witness a wide range of live music and dance performances at the Echo Park Lake. Mongolia was the highlight this year with various Mongolian sing-alongs. Chinese lions, bangra dancers, Hawaiian dancers and Sri Lankan dancers mesmerized the crowd with their traditional moves.

Read more ...

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction