sri express

ජිනීවාහි සියළු ආගමික නායකයන් හා ජිනීවා නගරාධිපති තුමා අතර සුහද හමුවක්

ජිනීවාහි සියළු ආගමික නායකයන් හා ජිනීවා නගරාධිපති Guillaume Barazzone තුමා අතර සුහද හමුවක් සුප්‍රකට ජිනීවා විල ආසන්නයේ අලංකාර උයන මැද පිහිටි එතුමන්ගේ ( Villa la grange )රාජ්‍ය නිලනිවාසයේදී පසු ගිය දා සිදු කෙරිණ. එතුමන්ගේ මෙම ආරාධනය ලැබූ ජිනීවාහි වසන ඕතඩොස්,කතෝලික, ක්‍රිස්තියානි,ප්‍රොතෙස්තාන්, යුදෙව් , ඉස්ලාම්, ශුන්නි,සුපී නිකායිකයන්, හින්දු හා බෞද්ධ ආගමික නායකයන් මෙම අවස්ථාව නියෝජනය කළහ.

මෙම අවස්ථාවේ පිළිගැණීම සිදු කළ නගරාධිපති තුමන් ජිනීවා ජන රජය හා ආගමික සංස්ථා සම්පූර්ණ වශයෙන්ම වෙනස් ආයතන දෙකක් ලෙස අතීතයේ සිට ක්‍රියාත්මක වුවද කතෝලික ක්‍රිස්තියානි රටක් වන ස්ස්විට්සර්ලන්තය රාජ්‍ය පරිපාලනය සඳහා අද ආගමික ආයතනවල ආශිර්වාදය බෙහෙවින් අපේක්ෂාකරණ තත්ත්වයකට අප අද පත්ව ඇතිබව වඩ වඩාත් අවබෝධකරගෙණ ඇතිබව සඳහන් කළේය. ( ඔවුහු කිසි දිනක තම රට බහු ජාතික බහු ආගමික රටක් ලෙස කිසිසේත් නොසළකති. රටව්ල් 178 ක විවිධ ජාතික ජනතාවක් ජිනීවා වල ජීවත්වන අතර ඉහත දැක්වූ විවිධ ආගමික නායකයන් සිය අනුගාමිකයන් සමග මෙහි ජීවත් වෙති. )

මෙම අවස්ථාට සියළු බෞද්ධයන් නියෝජනය කරමින්, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමියෝ සහභාගී වූහ.



Centre Bouddhiste International de Genève
Chemin de Joinville 22, 1216 Genève Cointrin (Suisse)
+41 (0)22 321 59 21
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction